නොමිලේ 16GB Pen Drive එකක් ගෙදරම ගෙන්න ගමුද?





ආයුබෝවන් යලුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ අලුත්ම වැඩක් ගැන.Sex Education නම් නෙමෙයි.:vමේ සයිට් එකෙන් ඔයාලට ඔයල කමති ඔනිම දෙයක් නොමිලෙම ගෙදරටම ගෙන්වා ගන්න ප්ලුවන්. මම මේකේ register වෙලා දවස් 10 න් 16GB pen Drive ගෙන්නුවා. :D දැන් ඔයාල හිතනවා අති නිකන් බඩු දෙන්න මෙක දන්සලක්ද කියලා.නෑ මෙක සමීක්ශන කරන වෙබ් එකක්..ඔයාලට මෙකෙන් පොයින්ට් එකතු කරන්න තියෙන්නෙ..මම දැන් මෙකෙ ලියපදින්චි වෙන තැන ඉඩන් විස්තර කරගෙන යන්නම්කො.එතකොට ඔයලට හම දේම පහැදිලි වෙයි.මෙකෙන් ගන්න ප්ලුවන් තෑගි තමෛ මෙ තියෙන්නෙ.මෙවා දවසින් දවස වෙනස් වෙනවා.








 මෙ විතරක් නෙවේ තව ගොඩක් දෙවල් නොමිලෙම ගෙන්නගන්න ප්ලුවන්.ඔයලට තියෙන්නෙ පොයින්ට්(GN) එකතු කරගන්න..එකට කරන්න තියෙන්නෙ හැමදාම ලොග් වෙන එක.විනඩියක්වත් යන්නෙ නති වඩක් ලොග් වෙලා දවසට නිකන්ම පොයින්ට් 2ක් එකතු කරගන්න ප්ලුවන්.
 දැන් ඉතුරු ටික කියන්න කලින් පහල Register Now කියන එක ඔබලා  ගිහින් Register වෙලා ඉන්න

ඊට පස්සෙ මෙ වගෙ එකක් එයි පුරවන්න.ඒක ඔයගේ ඇත්ත විස්තර දිලා පුරවන්න.

* මෙක පුරවනකොට T-shirt size කියන එකට ඔයා අදින T-shirt  වල size එක දෙන්න.මොකද එයාලා ඔයාට නොමිලේ T-shirt එකක් එවනවා.
*zip code කියන එකට ඔයාගෙ තැපැල් කාර්යාලයෙ අන්කය දෙන්න ඒක දන්නෙ නැතිනම් මෙතනින් ගිහින් ඔයාගේ පැත්තෙ අන්කය බලගන්න.
*countryකියන එකට Sri Lanka   කියන එක ‍තෝරලා දෙන්න.අනික් දෙවල් නම් ඔයාලා පුරවන්න දන්නවා නෙහ්.
 දැන් මේ ටික පුරවලා Register Now කියන එක දුන්නාම ඔයා ඒකට දිපු ඊමේල් එකට ඊමේල් එකක් ඇවිල්ලා අති. එකට  ගිහින්Active now කියන එක click කලාම ඔයාලගෙ එකට යනවා.දැන් ඔක්කොම හරි ඔයාට පොයින්ට් එකතු කරගෙන යන්න විතරෛ තියෙන්නෙ.

දැන් ඔයාලට මේකේ සල්ලි හම්බ කරන්න ක්‍රම කිහිපයක් තියනවා .  



1.  යාලුවන්ට invite කරන එක . මෙකෙදි Invite Friends  කියන එකෙන් යන්න එකෙ ලින්ක් එකක් ඇති එක කොපි කරල යලුවන්ට යවල යලුවොත් මේ සයිට් එකෙ ලියපදින්චි කරවගන්න.එක යලුවෙක් ලියාපදින්චි උනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා.යලුවො 30ක් ලියාපඩින්චි උනම ඔයට නොමිලේ T-shirt එකක් ගෙදරටම එවනවා.එතකොට ඔයට පොයින්ට් 30 කුත් ලැබිලා.

2. Collect daily points කියන එක ක්ලික් කලාම ඔයලට නිකන්ම පොයින්ට් එකක් එකතු වේයි.එක හැමදාම සයිට් එකට ලොග් වෙලා ඔබලා දන්න.

3. Complete the missions කියන එක ක්ලික් කලාම ඔයලට පහල වගෙ එකක් ඒ එයාලා ප්‍රශ්නයක් අහනවා එකට Yes  ද NO කියන එකෙන් එකක් දෙන්න තියෙන්නෙ.කෝක දුන්නත් ඔයලට පොයින්ට් එකක් ලබෙනවා.
 ඔයාලට තියෙන්නෙ හැමදාම මෙ සයිට් එකට ලොග් වෙලා විනාඩියක් විතර වැය කරලා කියන දෙක  කරන එක විතරයි.දවස් 15 ක් යනකොට 16GB Pen Drive  එකකට පොයින්ට් එකතු කරගන්න ප්ලුවන්.තව යාලුවන්ටත් Invite කලොත් පොයින්ට් ගොඩක් වැඩි වෙනවා. හරිම ලෙසි දෙයක් ඔනිම දෙයක් ගෙන්වා ගන්නත් ප්ලුවන් ඔයාලට.
 උඩින් Register උනෙ නැති අය පහල Register Now ගිහින් වෙන්න



වැඩේ හොදයි කියලා හිතෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න.
Image

Comments

  1. Product okoma out of stock ne.

    Boru Dana spa.

    ReplyDelete
    Replies
    1. boru nemei math pen ekak gennuwa,me mase stock iwara wela thiyenne apahu next month.

      Delete
  2. ow okkoma out of stock math pen ekak oder karanna haduwa witharai bn meka boruwakda koheda..

    ReplyDelete

Post a Comment