තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්...
1. ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.
2. ලිංගිකව හැසිරීමට ආරාධනා කල විට අනවශ්‍ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි)
3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.
4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.
5. යහලූවන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)
3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.
4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.
5. යහලූවන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)

මෙකෙ කිසිම ගැලපිමක් නැ.දෙන්නෙක් යාලු වෙලා එයාල ලින්ගිකව එකතු වෙන්න ගත වන කාලය අනුව මෙක වෙනස් වෙන්න පුලුවන්.ගොඩක් කලයක් ආදරෙ කරපු දෙන්නෙක්නම් කේල්ලට කොල්ලව අගන්තුකයෙක් නෙවෙයි.එ හන්දා බය නතුව කොල්ලා ලග හැසිරෙනව.නමුත් යාලු වෙලා පොඩි කාලයක් නම් කෙල්ලා කොල්ලා ලගට එන්න පොඩ්ඩක් අදි මදි කරනවා.එ හන්ද මෙව බොරු කතා.බොරු ලිපි දාලා පවුල් ජිවිත විනශ කරන්න එපා බන්.පව් වැඩ.කෙල්ලෙක් කලින් ලින්ගිකව එකතු වෙලා තියෙද නද්ද කියල දොස්තර කෙනෙකුටවත් හොයන්න බැරි එකෙ මෙවයින් කොහොම හොයන්නද.
ReplyDelete